කාලාත්‍රයේ මායාව

කාලාත්‍රයේ මායාව

කල්පනාභරිත දිගු රැයේ
දිගු සිතුවිලි අතර සිරවී
සෙව්වෙමි ජීවිතේ
නිරුත්තර පැනයට පැණසර

අතීතය මායාවක් යැයි වැටහුනි
අනාගතය මායාවක් නොවේදෝ විමසමි
කලත්‍රයේ මායාව බිද හෙලූ තැනි
කිසිවක් නොමැති හිස් බව වින්දෙමි

ජීවිතය__________මරණය

නිර්වාණය

Rtr. තිමිර දිනෙත්ම

Share this content:

Leave a Reply

Your email address will not be published.