Day: 10 August 2022

කාලාත්‍රයේ මායාව

කල්පනාභරිත දිගු රැයේදිගු සිතුවිලි අතර සිරවීසෙව්වෙමි ජීවිතේනිරුත්තර පැනයට පැණසර අතීතය මායාවක් යැයි වැටහුනිඅනාගතය මායාවක් නොවේදෝ විමසමිකලත්‍රයේ මායාව බිද හෙලූ තැනිකිසිවක් නොමැති හිස් බව වින්දෙමි ජීවිතය__________මරණය නිර්වාණය Rtr. තිමිර දිනෙත්ම

Read more