පොඩි හුරුබුහුටි ලස්සන ගෙයක් නිසාද මන්දා ලොකු ලොකු ගෙවල් වල අයගෙන් කරදර ටිකක් වැඩි.
පොඩි හුරුබුහුටි ලස්සන ගෙයක් නිසාද මන්දා ලොකු ලොකු ගෙවල් වල අයගෙන් කරදර ටිකක් වැඩි.
සුපෙම් සුවඳැති සේපාලිකාවන් සඳළුතලයෙන් බිම බහින හෝරාවේ
යාළුකම කියන්නේ අමතක නොවන දෙයක් රැධිරය කියන්නන් බැදිමකට සහෝදරකම කියන්නේ සංසාර බැදිමකට හිතවත්කම කියන්නේ හිත රිදුණු දෙයකට ආදරය කියන්නේ සංසාර පුරුද්දකට ප්‍රේමය කියන්නේ ආත්මිය බැදිමකට Rtr. Pasindu Perera
காத்திருப்புகள் அழகானவை...
කල්පනාභරිත දිගු රැයේදිගු සිතුවිලි අතර සිරවීසෙව්වෙමි ජීවිතේනිරුත්තර පැනයට පැණසර අතීතය මායාවක් යැයි වැටහුනිඅනාගතය මායාවක් නොවේදෝ විමසමිකලත්‍රයේ මායාව බිද හෙලූ තැනිකිසිවක් නොමැති හිස් බව වින්දෙමි ජීවිතය__________මරණය නිර්වාණය Rtr. තිමිර දිනෙත්ම