සංසාරය

සංසාරය

යාළුකම කියන්නේ

අමතක නොවන දෙයක්

රැධිරය කියන්නන් බැදිමකට

සහෝදරකම කියන්නේ

සංසාර බැදිමකට

හිතවත්කම කියන්නේ

හිත රිදුණු දෙයකට

ආදරය කියන්නේ

සංසාර පුරුද්දකට

ප්‍රේමය කියන්නේ

ආත්මිය බැදිමකට

Rtr. Pasindu Perera

Share this content:

Leave a Reply

Your email address will not be published.