Category: Poems

තරු පිහාටුවක් මටත් දෙනව දෝ…

තරු පිහාටුවක් මටත් දෙනව දෝසඳ කුමාරියක් නොවෙ‍යි කිමෙක් දෝඈත විශ්වයේ ඉගිළ යන්න දෝහීන නිම්නයේ…මං රැජිනක් දෝ… අහස් දූපතේ මල් පිපේවි දෝහිම කැට ඉවුරේ සැනසීමක් දෝඇහිපිය හෙවණේ උණුහුම ඇත් දෝහීන නිම්නයේ…මං රැජිනක් දෝ… තරු පිහාටුවක් මටත් දෙනව දෝ… නීල කඳුකරේ මං කුසුමක් දෝනීල විල් දියේ තිසරඟනක් දෝනීල තුරුපතේ පිනි බිඳුවක් දෝහීන නිම්නයේ…මං රැජිනක් දෝ… තරු පිහාටුවක් මටත් දෙනව දෝ… - Rtr. කවීෂා හංසි

Read more

you, an ocean

you are an oceanso deep and silentbaring all the chaoswithout any whineI hear you singwith the windyou forgiveunderstandloveunconditionallybut I am afraid thatone dayyou will get overwhelmedand release your thought tidesunexpectedlyjust like oceans do once in a while - Rtr. Bhagya Naranpanawa

Read more

A Night of Revenge

Red paint splashed all over the room, Smell of salt and metal, Funny how one could almost think blood has been spilled tonight in a calm household. A guy on all fours, Begging, crying- "Not my Son, not him He's still eighteen" And a grim lover at the counter, Starring at the mess on the kitchen floor Flesh, and more "Red paint" Boom! The once pale body, laid on the floor Gives not a single twitch His Ken-doll lips - blue, now tainted with wet streaks of Red, A young man hovers over the broken pieces of a marble statue, Stands and walks back, A snail leaving dark trails of revenge, Sense of smug pride strewn across the white face,…

Read more

කවි දෙකක්, දෙන්නෙක්ට.

ඔහු තම පෙම්බර ළබැඳියටත් , ඔහුගේ ම යහපත් මිතුරියකටත් මෙසේ ලියා තිබුණි. ළබැඳියට, හදවත කැඩී සුන් වී ගිය එක දිනකකොහෙන් ආව සුරඟනක් ද ඔබ එදිනනෙතඟ කඳුළු බිඳුවක් නුඹ මෝදු කළඅලුත් හීනයක් දුන්නා මගෙ හිතට හැම දිනක් ගනින්නැතිනුඹ දකිනු රිසින් මංඑක දිනක් යෙදෙන්නැතිනුඹව දැකගත්ත මංමුනිවත ම රකින්නැතිගොළුවෙකුගෙ විලස ම මංකොහොම නම් කියන්න දනුඹට පෙම් කරමි මං යහපත් මිතුරියට, කටකාර කියවිල්ලනිමක් නෑ කනත් නෑඒත් නුඹෙ හිත හොඳයිමං තාම කිව්වෙ නෑකිසි දෙයක් කියන්නටබයක් නෑ වගක් නෑයහපත් ම මිතුරියටමිලක් නෑ කමක් නෑවිහිළුවට තහළුවටකෙළවරක් ඇත්තෙ නෑබණ කතා දෙසන්නටඊට වැඩි කෙනෙක් නෑලොකුකමයි පණ්ඩිතයිකමක් නෑ කමක් නෑමචං උඹ හොඳ එකීතරහ නෑ තරහ නෑ Rtr. කවීෂා හංසි

Read more

නීල දෙණිපතක කවි සුළඟ

සුසුවඳ සුළඟේ - මල් මකරන්දේනීල දෙණිපතේ - සෙවණැලි යායේහීන පුරෝගෙන - සීත මකාගෙනගලනා ගඟුලැල්ලේ අහස් තොටුපළේ - වලා ඔරු තලේහීන දියඹරේ - හරිත තුරුල්ලේසෙනෙහෙ බෙදාගෙන - සිනා මවාගෙනගෙවෙනා දිවිගමනේ උණුසුම් උදයේ - තුරු හසරැල්ලේපිනි කඳුළැල්ලේ - දේදුනු යායේසුසුම දරාගෙන - තුටින් පිරීගෙනකියනා ගී මිහිරේ Rtr. කවීෂා හංසි

Read more

Thoughts of the Flawed

When time comes to say goodbye, We cry to soothe the pain in our hearts, Am I less human because I shed no tears? We make no effort to see the living, Yet we find time to see the dead, Am I allowed to regret the lack of memories? The pain, the hurt, the emotional scars carved over decades, We forget them in a second, Am I foolish to repent over the mistakes of childhood? When Death visits and wraps his ghostly claws around my neck, Am I allowed to tell him no? Rtr. Vibhavee Sarathchandra

Read more

Voice of thoughts on self love

When I no longer find comfort within my own self,happiness seems obscure,as my heart creeps towards the depths of darkness,yearning for affliction….Pain caresses my soul,gently breaking it piece by piece.I see no stars bejewelling my skynor shrouded wisps of cloudsto capture an artist's eye.The note of my lyre has become dull,My life like lukewarm coffee,bitter and unappealingHatred,spreads through me like a plague….. But there are moments I wonder,How the sky can still be prettyeven in the absence of stars and clouds,For there are myriads of shadesto unmask it's beauty.Can't a dull melody ever be soothing?To please an ear which accepts change?Will a coffee ever be unappealing ,warm or cold,To someone who loves the taste?So why dwell on lingering hatewhen there…

Read more

ලෙන අතහැර යෑම

තම මව්පියන්ගේ වෙන් වීම හේතුවෙන් තමාට මුහුණ දීමට සිදු වූ ඛේදනීය ඉරණම පිළිබඳ සිංහ සීවලී  කුමරිය මෙලෙස මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වුවාය.

Read more