Category: Poems

සංසාරය

යාළුකම කියන්නේ අමතක නොවන දෙයක් රැධිරය කියන්නන් බැදිමකට සහෝදරකම කියන්නේ සංසාර බැදිමකට හිතවත්කම කියන්නේ හිත රිදුණු දෙයකට ආදරය කියන්නේ සංසාර පුරුද්දකට ප්‍රේමය කියන්නේ ආත්මිය බැදිමකට Rtr. Pasindu Perera

Read more

කාලාත්‍රයේ මායාව

කල්පනාභරිත දිගු රැයේදිගු සිතුවිලි අතර සිරවීසෙව්වෙමි ජීවිතේනිරුත්තර පැනයට පැණසර අතීතය මායාවක් යැයි වැටහුනිඅනාගතය මායාවක් නොවේදෝ විමසමිකලත්‍රයේ මායාව බිද හෙලූ තැනිකිසිවක් නොමැති හිස් බව වින්දෙමි ජීවිතය__________මරණය නිර්වාණය Rtr. තිමිර දිනෙත්ම

Read more