Tag: Sigiriya

සීගිරි කාශ්‍යපගේ වියරුව

මහා ගල හරි තදින් ඔපදාඒ මුදුනෙ මාළිඟා තනවාහෙළයෙ නාමය ලොවේ රන්දාසිංහගිර මං තැනෙව්වා බිසෝවරු රුව ගලේ අඳවාකවියො ගෙන්වා කවි ලියවලාකදිම ජලමල් පොකුණු බඳවාඅලකපුර සිරිලක තැනෙව්වා පුරා සියවස් ගණන් ගෙව්නාඅලුත් මිනිසුන් මෙහෙට ආවාසොබාදහමින් සැදුණු රජබිමකසළ කන්දෙන් වසා දැම්මා ආලකමන්දා නමින් පරසිඳුසීගිරිය ලොව පුදුම කරලූප්ලාස්ටික් කඳු මතින් වැහිලාදකින කොට හදවතම පිච්චූ වෙමිය මම කාශ්‍යප රජපුරා සුපතළ හෙළයෙ නාමයයළිත් නැඟිටිමි පළා සොහොනතදෙපළු කරනෙමි නර මිනිස් කැළ කසබු ශාපය නොවැඳි ඉන්නටයළිත් රකිනුව මගේ සිහගිරප්ලාස්ටික් කුණු ඉවත් කර දාසදා රකිනුව හෙළයෙ උරුමය - Rtr. කවීෂා හංසි

Read more