දීප්තිමත් විදුලි බුබුළුවල ආලෝකයෙන් කදිමට බැබළෙමින් තිබූ අත් පළඳනා පෙළ දෙස බැලූ නෙලී තෘප්තිමත් සිනාවක් පෑවාය. ඇගේ මිතුරිය නිදහස් චතුරශ්ර සංකීර්ණයෙන් ලබාගෙන තිබූ වෙළඳ කුටිය ඉඩකඩ සහිත ස්ථානයක් වූ අතර, ආභරණ ප්රදර්ශනාගාරයකට ගැළපෙන ලෙස නවීකරණය කර ඇත.
උමතු සංකීර්ණය
