Day: 11 October 2022

ආත්මයන්ගේ මහා අඩවියේ හාස්‍ය සොයා ගිය ගමන 

අක්කර 50කට වඩා විශාල භූමියක් ඇති, සුදු ඇඳගත් කතුන්, කළු සුනඛයන්, තවත් නොයෙක් විදියේ කතා නිතරම ඇසෙනා බොරැල්ල සුසානභූමි අඩවියට සන්ද්‍යායාමයක පය තියන්න අපට තිබ්බේ ලොකු කුතුහලයකි. මමත්, සිද්ධි, ලූකා, හස්ති, විලන් සහා කේෂව මේ ගමන යන්න ⁣කාලයක් තිස්සේ බලන් හිටියේ ඔය කියන විදියේ දේවල් ඇත්තටම සිද්ද වෙනවාද යන්න හරි ඇහැකින් බලාගන්න තිබ්බ ආසාවටමයි.

Read more