තරු පිහාටුවක් මටත් දෙනව දෝසඳ කුමාරියක් නොවෙයි කිමෙක් දෝඈත විශ්වයේ ඉගිළ යන්න දෝහීන නිම්නයේ…මං රැජිනක් දෝ… අහස් දූපතේ මල් පිපේවි දෝහිම කැට ඉවුරේ සැනසීමක් දෝඇහිපිය හෙවණේ උණුහුම ඇත් දෝහීන නිම්නයේ…මං රැජිනක් දෝ… තරු පිහාටුවක් මටත් දෙනව දෝ… නීල කඳුකරේ මං කුසුමක් දෝනීල විල් දියේ තිසරඟනක් දෝනීල තුරුපතේ පිනි බිඳුවක් දෝහීන නිම්නයේ…මං රැජිනක් දෝ… තරු පිහාටුවක් මටත් දෙනව දෝ… - Rtr. කවීෂා හංසි
තරු පිහාටුවක් මටත් දෙනව දෝ…
