මා දැක නැත ආදරය කියා කිසිවක් දැනුණු ලැබුණු ලැබදුන් හැටියට එය මෙසේ යැයි සිතනෙමි විශ්වාස කරන්න... ඔබ දන්නා ආදරය නොවුවත් මා උගත් ඒ සොච්චමත් ආලය මැ වෙයි සිනහවට කඳුලට ඉපැදුමට මළගමට අප හැමට මං තනන්නා