කවියො කියන්නෙමසීමා විරහිත සිතුවිලිකාරයොන්ටරාමුවෙන් එහා සක්වලපමණ ඉක්මවා සක්මන් කරනඋද්ධච්ච හිතලුගොන්නකසාඩම්බර හිමිකාරයොන්ටවිශාදය වැළඳුණු කවියෝබෙහෙතට ගන්නෙ පෑනසුදු හිස් පත්ඉරු වලඅකුරු රටා මවනෙකයි උන්ට උරුමකවියෙක් කියන්නෙමඕනෑවට වඩා හිතනෙකටදරන්නම බැරිව පිපිරෙන්න එද්දිසීරුවට පන්හිඳ දිගේදියවෙන්න දෙන එකට… - Rtr. හිරුණි අත්තනායක
කවි සිත්තරුන්
