Day: 22 June 2024

365 Days at the University!

පිනි පොද වැස්සක් බිම තෙමන හවස් වෙලාවක ඒ හැගීම විදගෙන පොතක් කියවන එක හරිම වෙනස් හැගීමක්. අද හවස මං හිතුවා ඒ වැස්ස දිහා බලගෙන මේ වචන ලියන්න. අනධ්‍යන වැඩවර්ජනය නිසා කැම්පස් එක වහලා ගෙදරටම කොටුවුණු 49 වෙනි දවස අද. සහ වැදගත්ම දේ මේ මාසේ වෙද්දී මං කැම්පස් ඇවිත් හරියටම අවුරුද්දක්! සමහර වෙලාවට නිවාඩු තියෙන එක හොදයි කියලා හිතුණත්, මේ මගහැරෙන්නේ කැම්පස් එකේ ලස්සනම දවස් කියන එකත් හිතෙන්නෙ නැතුවම නෙමෙයි. කොහොමහරි මගේ කැම්පස් ජීවිතයේ මෙතෙක් ගත වුණු ලස්සන දවස්, නරක දවස් මේ වචන අස්සේ ගොනු කරන්න තමයි මං මේ හදන්නේ. කැම්පස් යනවා කියලා මං ඉස්සෙල්ලම හිතාගත්තෙත් 9 වසරේ අගෝස්තු වගේ කාලෙක. ඒ පේරාදෙණිය කැම්පස් එකෙන් කරපු තරගෙකින් දිනලා ඒකෙ සහතික ගන්න ගියපු දවසේ. එදා මං පේරදෙණිය කැම්පස් එක දැකපු විදිහ දැණුනු…

Read more

The Joy of Service: A Rotaract Journey of Transformation

I would like to start by sharing the story of my Rotaract journey. One of the most cherished folders in my phone gallery is dedicated to my Rota family, filled with photos that reflect the eagerness and love with which I embarked on this journey. My Rotaract journey began in my first year of university. The most important part of this journey has been my dear Rotaract family. They were the first friends I made in university, and the bonds formed at the beginning grew stronger. I have been very happy since starting as a general member and then becoming an assistant secretary. I remember during the installation ceremony of our senior board, I thought that the next time, I…

Read more