BY Rtr. Chemini Mehara ඇත්තටම අපි හිතුවටත් වඩා හොඳට, අපිට ඕනම විදියටම එදා දවස ගොඩක් ලස්සනට අපි හැමෝම එකතු වෙලා spend කළා. ඒකට ප්රධානම හේතුව වුණේ අපේ OC එක තමයි. විශේෂයෙන්ම Heshan & Tharinsa නිතරම වගේ මේ වැඩේට ගොඩක් මහන්සි වුණා. එයාලා ideas දෙන එක විතරක් නෙමෙයි, මේ trip එක ලස්සනට වෙන්න ඕන විදිය ගැන පොඩිම දේවල් ගැනත් හොයලා බලලා, හැමදේම perfect වෙන්න ගොඩක් කැපවීමෙන් වැඩ කළා.Maradana railway station එකෙන් උදේ 6ට පිටත්වූ අපි, මුලින්ම Dharmapala Park එකේදී අනිත් Rotaract Clubs 3ක් එක්ක එකතු වෙලා fun games ගොඩක් කළා. ඇත්තටම ඒක නිකන්ම games ටිකක් නෙමෙයි, ඒක හරිම හොඳ bonding experience එකක්. අලුත් යාළුවෝ ගොඩක් හම්බවුණා, කවදාවත් අමතක නොවෙන memories ගොඩක් එතන හැදුණා. ඒ වගේම හවස අපි Galle Fort එක, වගේම…