බුදුන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පවා පිදුම් ලැබුවා වූ ශ්රී ලංකාව, ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා දිවයිනක් වුවත් සෑම ජන වර්ගයකටම වාසස්ථානයකි. උතුරේ තල රැප්පාවත්, දකුණේ පොල් රැප්පාවත්, උතුරේ ධන ලක්ෂ්මිලාත්, දකුණේ සිරියලතාලාත්, එකට එකතු වී එක්සත්ව ජීවත් වූ මව් බිමකි; ශ්රී ලංකාව.
එක්සත් ශ්රී ලංකාවක් බිහි වේවා!
