නෙත් අගින් ගිලිහිලා පිටු අතර සැඟවිලාමතක සැමරුම් පොතේපද වැලක් බොඳ කළා සිතුනේ ද එය සෝ කඳුළකැයි කියානැත, නමුත් සිත් තුටු ව ගිය දවස් සිහිවුණාපිටු අතර ගැවසෙද්දි හමුවේවි දැයි සිතාකඳුළු අතරින් තව ටිකක් එබිකම් කළා පිටෙන් පිට පිටෙන් පිට එහි තිබූ කවි කතාටිකෙන් ටික ටිකෙන් ටික තනිකමක් ළං කළාමැකී ගිය සෙනෙහෙකම් අද නොමැති බව කියාකඳුළ වියලී මතක පද අතුරුදන් වුණා - Rtr. භාග්‍යා නාරන්පනාව
කඳුළු සහ මතක
