"අහේතුක ප්‍රේමයක කතා ලියවෙන්නේ ම ඇස් කොනක් අද්දරක කාට කාටත් හොරැහින්" සියුම් සර තත් පිරිමදින හඬමගේ දෙසවන් සනසවයිමන්ද්ර ස්වරයක් නොවේ නුඹෙ හඬළයේ සුසුමක් උපදවයිහිම පියලි සීතලක් ඇවිදින්සිත කොනක ගිනි අවුළුවයිදෑස් අද්දර තවත් දෑසක්මැකී නොමැකී හිනාවෙයි දුර ඈත සිටියාටකවියක්ය නුඹ මිහිරිනින්නාද වන්නේමඑහි පදයහදවතේ සිර මැදිරිනුඹ ලියන කවි පදකඅග්ගිස්සෙ හරි ඉතිරිනවතින්න අවසර දනවත්වා කියවිල්ලමේ හිතැති වදනකට නොපෙරළුණඒ මිහිරි පෙම් කවේරසභාව සැඟවිලාගියාවේ සයිබරේහිමි වෙන්න උරුමයක්තිබේ නම් දෛවයේඑය නුඹම කියාවිදෑස ළඟ හෙට දිනේ Rtr. කවීෂා හංසි