Tag: Nature

නීල දෙණිපතක කවි සුළඟ

සුසුවඳ සුළඟේ - මල් මකරන්දේනීල දෙණිපතේ - සෙවණැලි යායේහීන පුරෝගෙන - සීත මකාගෙනගලනා ගඟුලැල්ලේ අහස් තොටුපළේ - වලා ඔරු තලේහීන දියඹරේ - හරිත තුරුල්ලේසෙනෙහෙ බෙදාගෙන - සිනා මවාගෙනගෙවෙනා දිවිගමනේ උණුසුම් උදයේ - තුරු හසරැල්ලේපිනි කඳුළැල්ලේ - දේදුනු යායේසුසුම දරාගෙන - තුටින් පිරීගෙනකියනා ගී මිහිරේ Rtr. කවීෂා හංසි

Read more