Month in Review: October

Month in Review: October

Another month, another month to look back on. October was packed with activity from all the avenues and we can’t wait for you to read up on all of it in this edition of the Month in Review. Hope it inspires all our readers to keep our little community growing.

Enjoy the read!

Co-Editors

Club Service Avenue | සමාජ සේවා අංශය | கிளப் சர்வீஸ் அவென்யூ

Who says Halloween is just for kids? Rotaract Arts certainly didn’t think so when they organized “O’Spooky,” the Halloween-themed party put together by our very active Club Service Avenue. It undoubtedly stands out as the highlight of October here at Rotaract Arts’. Held on the 31st of this month, it was a very spooky night that saw Rotaractors donning creepy costumes. The room was decorated chillingly and certainly helped create a horrifying ambience!

The night was spent in the spookiest of lecture halls decorated by some of our very talented Rotaractors. A balloon dance and a game of shots – which had some of the nastiest of drinks – was followed by a costume pageant which saw Rtr. Induruwa and Rtr. Hasini being crowned as the spookiest man and woman. The games were also accompanied by a Halloween inspired drama and lots of dancing. This review would not be complete if we were to leave out the wonderful food which included an array of candies and lollipops, popcorn, a Halloween themed cake and spooky eyeballs!

රොටරැක්ට් සමාජය විසින් ඔක්තෝම්බර් මස පැවැත්වූ සුවිශේෂීම වැඩසටහන වූයේ සමාජ සේවා මාවත විසින් සංවිධානය කරන ලද හැලොවින් සාදයයි. ඔක්තෝම්බර් මස 31 වන දින පැවති “ඕ- ස්පූකි” හැලොවින් සාදය රොටරැක්ට්වරුන්ට පමණක් සීමා නොවුනු විවෘත ප්‍රවේශයක් සහිත වැඩසටහනක් විය. රොටරැක්ට්වරුන්ගේ හැලොවින් ඇඳුම් පමණක් නොව බියජනක හැඟීම් ඇති කරවනසුළු සැරසිලි ද වැඩසටහනේ බියකරු බව තීව්‍ර කිරීමට හේතු විය.

රාත්‍රිය ගත වූයේ අපගේ අති දක්ෂ රොටරැක්ටර්වරුන් කිහිප දෙනෙකු විසින් සරසා ඇති භයානකම දේශන ශාලා වලය. බැලුන් නැටුම හා වෙඩි තැබීමේ ක්‍රීඩාව සමඟින් විනෝද වූ පිරිසට සංග්‍රහ කරන ලද බීම නම් එතරම් විනෝදයක් වූයේ නැත. එය එදින රැත්‍රියේ බියකරු බවේ උත්ප්‍රේරකයක් විය. හැලොවින් සාදයේ රසවත් අංගයක් වූ හැලොවින් ඇදුම් තරගයේදී භයානකම පිරිමි සහ කාන්තා යුවල ලෙස පිළිවෙලින් රොටරැක්ට් ඉඳුරුව සහ රොටරැක්ට් හසිනි තේරි පත් විය. විවිධ ක්‍රීඩා, හැලොවින් ආභාසය ලත් නාට්‍ය සහ නැටුම්, ලොලිපොප්, පොප්කෝන් රාශියකින් රසවත් වූ එදින රාත්‍රියේ බියකරු බව උද්දීපනය කරමින් හැලොවින් අත්දැකීම එලෙසින්ම ලබා දීමට සමත් වූ හැලොවීන් තේමා කේක් සහ භයානක ඇහිබැමි ඇතුළත් අපූරු ආහාර පිළිබඳව සඳහනක් නොකළහොත් මෙම සමාලෝචනය සම්පූර්ණ නොවනු ඇත!

ஹாலோவீன் குழந்தைகளுக்ககு மட்டுமானது என்று யார் சொன்னது? எங்களின் மிகவும் சுறுசுறுப்பான கிளப் சர்வீஸ் அவென்யூ மூலம் ஹாலோவீன் கருப்பொருள் கொண்ட பார்ட்டியான “ஓ’ஸ்பூக்கி”யை ஏற்பாடு செய்தபோது ரோட்ராக்ட் ஆர்ட்ஸ் அப்படி நினைக்கவில்லை. ரோட்ராக்ட் ஆர்ட்ஸில் அக்டோபர் மாதத்தின் சிறப்பம்சமாக இது சந்தேகத்திற்கு இடமின்றி தனித்து நிற்கிறது. இம்மாதம் 31ஆம் தேதி நடைபெற்ற, மிகவும் பயமுறுத்தும் இரவு இதுவாகும்.அன்று ரோட்டராக்டர்கள் தவழும் ஆடைகளை அணிந்தனர். அறை குளிர்ச்சியாக அலங்கரிக்கப்பட்டது மற்றும் நிச்சயமாக அது ஒரு பயங்கரமான சூழ்நிலையை உருவாக்க உதவியது!

எங்கள் திறமையான ரோட்ராக்டர்கள் சிலரால் அலங்கரிக்கப்பட்ட பயமுறுத்தும் விரிவுரை அரங்கில் நிழ்ந்து அன்றைய இரவு கழிந்தது. ஒரு பலூன் நடனம் மற்றும் காட்சிகளின் விளையாட்டு – சில மோசமான பானங்களைக் கொண்டிருந்தது – Rtr. இந்துருவா மற்றும் Rtr. ஹாசினி பயமுறுத்தும் ஆணும் பெண்ணுமாக முடிசூட்டிக் பட்டார்கள். விளையாட்டுகளுடன் ஹாலோவீன் ஈர்க்கப்பட்ட நாடகம் மற்றும் நிறைய நடனங்களும் இருந்தன. மிட்டாய்கள் மற்றும் லாலிபாப்கள், பாப்கார்ன், ஹாலோவீன் தீம் கேக் மற்றும் பயமுறுத்தும் கண் இமைகள் ஆகியவற்றை உள்ளடக்கிய அற்புதமான உணவை நாம் விட்டுவிட்டால், இந்த மதிப்பாய்வு முழுமையடையாது!

International Service Avenue | ජාත්‍යන්තර සේවා අංශය | சர்வதேச சேவை அவென்யூ

The International Service Avenue completed the first phase of the Kuppiya 5.0 project which was held on the 9th of October via Zoom. The avenue teamed up with the Rotaract Club of Bahauddin Zakarya University Multan for the project. The session, which was on “Inflation in Economy”, saw the participation of 60 Rotaractors. Phase two of Kuppiya 5.0 is to be an informative session on scholarships, internships, and volunteering opportunities.  

A letterhead exchange with the Rotaract Club of MIT First Grade college was also conducted by the Avenue this month, and there are plans to engage in a cultural exchange and several additional letterhead exchanges with both local and foreign Rotaract Clubs.  

ජාත්‍යන්තර සේවා මාවත විසින් කුප්පිය 5.0 ව්‍යාපෘතියේ පළමු අධියරය ඔක්තෝම්බර් මස 09 වන දින සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන ලදී. රොටරැක්ට් සමාජ 60ක සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනේ මාතෘකාව වූයේ “ආර්ථිකයේ උද්ධමනය”යි. ඒ සඳහා බහාවුද්දීන් විශ්වවිද්‍යාලයේ මුල්තාන්හි රොටරැක්ට් සමාජය සමඟ ජාත්‍යන්තර සේවා මාවත සම්බන්ධ වී සහයෝගයෙන් කටයුතු කරන ලදී. ව්‍යාපෘතියේ දෙවන අධියරේදී ශිෂ්‍යත්ව, සීමාවාසික පුහුණුව හා ඒ සම්බන්ධ අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පැවැත් වීමට ද නියමිතයි. 

පළමු ශ්‍රේනියේ මිට් විද්‍යාලයේ රොටරැක්ට් සමාජය සමඟ ලිපි හුවමාරුවක් පසුගිය මස සිදු කළ අතර ඉදිරියේදී තවත් දේශීය හා විදේශීය රොටරැක්ට් සමාජ සමඟ ලිපි හුවමාරු කර ගනිමින් සම්බන්ධතා වර්ධනය කර ගැනීමට ද ජාත්‍යන්තර සේවා මාවත බලාපොරොත්තු වේ.  

ஜூம் மூலம் அக்டோபர் 9 ஆம் தேதி நடைபெற்ற குப்பிய 5.0 திட்டத்தின் முதல் கட்டத்தை சர்வதேச சேவை அவென்யூ நிறைவு செய்தது. அவென்யூ இந்த திட்டத்திற்காக ரோட்ராக்ட் கிளப் ஆஃப் பஹாவுதீன் ஜகார்யா பல்கலைக்கழக முல்தான் உடன் இணைந்தது. “பொருளாதாரத்தில் பணவீக்கம்” என்ற தலைப்பில் நடைபெற்ற இந்த அமர்வில், 60 ரோட்டாராக்டர்கள் பங்கேற்றனர். குப்பிய 5.0 இன் இரண்டாம் கட்டம், உதவித்தொகை, பயிற்சி மற்றும் தன்னார்வ வாய்ப்புகள் பற்றிய தகவல் தரும் அமர்வாகும்.

MIT முதல் தரக் கல்லூரியின் ரோட்ராக்ட் கிளப்புடன் லெட்டர்ஹெட் பரிமாற்றமும் இந்த மாதம் அவென்யூவால் நடத்தப்பட்டது, மேலும் உள்ளூர் மற்றும் வெளிநாட்டு ரோட்ராக்ட் கிளப்களுடன் கலாச்சார பரிமாற்றம் மற்றும் மேலதிக லெட்டர்ஹெட் பரிமாற்றங்களில் ஈடுபட திட்டமிடப்பட்டுள்ளது.

Professional Development Avenue | වෘත්තිය සංවර්ධන අංශය | தொழில்முறை மேம்பாட்டு அவென்யூ

The Professional Development Avenue has officially begun their second project, Writing Clinic 3.0. The project is being done for the third consecutive year in collaboration with the Interact Club of Girls’ High School Kandy. The project aims to aid students in honing their English writing abilities in preparation for the upcoming G.C.E. Ordinary Level and G.C.E. Advanced Level examinations. The first session for Ordinary Level students was successfully held on the 30th of October. The second and third sessions have been scheduled for November 5th and 7th, respectively. 

වෘත්තිය සංවර්ධන මාවත විසින් ඔවුන්ගේ දෙවන ව්‍යාපෘතිය වන “රයිටින් ක්ලිනික් 3.0” නිල වශයෙන් ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය මහනුවර උසස් බාලිකා විදුහලේ ඉන්ටරැක්ට් සමාජය සමඟ එක්ව අඛණ්ඩව සිදු කෙරෙන තෙවැනි වසර මෙයයි. ව්‍යාපෘතියේ අරමුණ වන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා සිසුන් සූදානම් වීමේ දී ඔවුන්ගේ ඉංග්‍රීසි ලිවීමේ හැකියාවන් වර්ධනය කර ගැනීමට උපකාර කිරීමයි. එහි පළමු අධියරය ලෙස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ඔක්තෝම්බර් මස 30 වන දින සැසියක් පැවති අතර නොවැම්බර් මස 5 සහ 7 යන දිනවල මීලඟ සැසි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.  

தொழில்முறை மேம்பாட்டு அவென்யூ அதிகாரப்பூர்வமாக அவர்களின் இரண்டாவது திட்டமான ரைட்டிங் கிளினிக் 3.0 ஐத் தொடங்கியுள்ளது. கண்டி பெண்கள் உயர்நிலைப் பள்ளியின் இன்டராக்ட் கிளப் உடன் இணைந்து இந்த திட்டம் தொடர்ந்து மூன்றாவது ஆண்டாக செய்யப்படுகிறது. வரவிருக்கும் G.C.E க்கு தயாராவதற்கு மற்றும் மாணவர்கள் தங்கள் ஆங்கிலம் எழுதும் திறன்களை மேம்படுத்துவதற்கு உதவுவதை இந்த திட்டம் நோக்கமாகக் கொண்டுள்ளது. சாதாரண தரம் மற்றும் G.C.E. உயர்தரப் பரீட்சைகள். சாதாரண தர மாணவர்களுக்கான முதலாவது அமர்வு கடந்த ஒக்டோபர் மாதம் 30ஆம் திகதி வெற்றிகரமாக இடம்பெற்றது. இரண்டாவது மற்றும் மூன்றாவது அமர்வுகள் முறையே நவம்பர் 5 மற்றும் 7 ஆம் தேதிகளில் திட்டமிடப்பட்டுள்ளது.

Membership Development Avenue | සාමාජික සංවර්ධන අංශය | உறுப்பினர் மேம்பாட்டு அவென்யூ

The Membership Development Avenue has been quite busy as Rotaract Arts has seen a notable increase in new members. The avenue is responsible for increasing the number of members by 30 in the last month.  

The Avenue also worked endlessly with the Club Service Avenue on this year’s Halloween Party; O Spooky

රොටරැක්ට් ආර්ට්ස් සඳහා නව සාමාජිකයින් සම්බන්ධ වීමේ කැපී පෙනෙන් වර්ධනයක් සිදු වී ඇති අතර සාමාජික සංවර්ධන මාවත නව සාමාජික බඳවා ගැනීමේ කටයුතු සමඟ කාර්යබහුල වී ඇත. ඒ අනුව සාමාජික සංවර්ධන මාවතේ කැපවීම මත පසුගිය මස නව සාමාජිකයින් 30 දෙනෙකුට සමාජයේ නව සාමාජිකත්වය ලබා දෙමින් සාමාජික සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබී ඇත.  

සාමාජික සංවර්ධන මාවත විසින් පසුගිය මස පැවති හැලොවින් සාදය සඳහාද සමාජ සේවා මාව‍ත සමඟ එකතු වී විශාල කාර්යභාරයක් ඉටු කරන ලදී.  

ரோட்ராக்ட் ஆர்ட்ஸ் புதிய உறுப்பினர்களின் குறிப்பிடத்தக்க அதிகரிப்பைக் கண்டதால் உறுப்பினர் மேம்பாட்டு அவென்யூ மிகவும் அலுவலாக உள்ளது. கடந்த மாதத்தில் உறுப்பினர்களின் எண்ணிக்கையை 30 ஆக அதிகரிப்பதற்கு அவென்யூ பொறுப்பு.

இந்த ஆண்டு ஹாலோவீன் பார்ட்டியில் கிளப் சர்வீஸ் அவென்யூவுடன் அவென்யூவும் முடிவில்லாமல் வேலை செய்தது; ஓ பயமுறுத்தும்

Community Service Avenue | ප්‍රජා සේවා අංශය | சமூக சேவை அவென்யூ

The Community Service Avenue completed one of its major projects planned for this year; “Supipena Kekulu”. The project was a joint initiative with the Embassy of Egypt to celebrate the world children’s day with the kids of Sri Lankadhara Child Center. It was the second project conducted by the avenue so far. “Supipena Kekulu” was something of both productive interactive sessions along with fun and entertaining team-building games. The Community Service Avenue also donated numerous items including stationery, educational books and storybooks. 

The avenue has also given the Editorial a little tip on what is in store next, as they are planning to conduct a nutrition promotion program for pregnant mothers in Polonnaruwa either by the end of 2022 or early 2023. 

මෙම වසර සඳහා ප්‍රජා සංවර්ධන මාවත් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පළමු ව්‍යාපෘතිය වන “සුපිපෙන කැකුලු” සාර්ථකව නිම කිරීමට හැකි විය. ඊජිප්තු තානාපති කාර්‍යාලය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ ශ්‍රී ලංකාධර ළමා මධ්‍යස්ථානයේ ළමුන් සමඟ ලෝක ළමා දිනය සැමරීමයි. එහිදී විනෝදාත්මක හා සහයෝගීතාව වර්ධනය කරන ඵලදායී ක්‍රියාකාරකම් තුලින් දරුවන්ට සතුට පිරුණු වටිනා අත්දැකීම් රැසක් ලබා ගැනීමේ අවකාශය ලබා දීමට හැකි විය. ඊට අමතරව ප්‍රජා සේවා මාවත මගින් ලිපි ද්‍රව්‍ය, අධ්‍යාපනික පොත් සහ කතන්දර පොත් ඇතුළු භාණ්ඩ රැසක් ද ළමුන්ට පරිත්‍යාග කරන ලදී. මෙම ව්‍යාපෘතිය ප්‍රජා සේවා මාවත මෙතෙක් සිදු කර ඇති ව්‍යාපෘති වල දෙවැන්නයි.  

ප්‍රජා සංවර්ධන මාවතේ මීළඟ ව්‍යාපෘතිය ලෙස 2022 වසර අවසන් වන විට හෝ 2023 මුල් භාගය වන විට පොළොන්නරුවේ ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇත. 

சமூக சேவை அவென்யூ இந்த ஆண்டு திட்டமிடப்பட்ட அதன் முக்கிய திட்டங்களில் ஒன்றை நிறைவு செய்தது; “சுபிபெனா,”. இந்த திட்டம், எகிப்து தூதரகத்துடன் இணைந்து உலக குழந்தைகள் தினத்தை இலங்கைதாரா குழந்தைகள் மையத்தின் குழந்தைகளுடன் கொண்டாடும் ஒரு கூட்டு முயற்சியாகும். இது இதுவரை அவென்யூவால் நடத்தப்பட்ட இரண்டாவது திட்டமாகும். “சுபிபெனா கெகுலு” என்பது வேடிக்கையான மற்றும் மகிழ்விக்கும் குழு-கட்டுமான விளையாட்டுகளுடன் உற்பத்தி ஊடாடும் அமர்வுகளில் ஒன்றாகும். சமூக சேவை அவென்யூவும் எழுதுபொருட்கள், கல்வி புத்தகங்கள் மற்றும் கதை புத்தகங்கள் உட்பட பல பொருட்களை நன்கொடையாக வழங்கியது.

2022 ஆம் ஆண்டின் இறுதியில் அல்லது 2023 ஆம் ஆண்டின் முற்பகுதியில் பொலன்னறுவையில் உள்ள கர்ப்பிணித் தாய்மார்களுக்கான போஷாக்கு ஊக்குவிப்புத் திட்டத்தை நடத்தத் திட்டமிட்டுள்ளதால், அடுத்து என்ன காத்திருக்கிறது என்பது பற்றிய ஒரு சிறிய உதவிக்குறிப்பையும் அவென்யூ எடிட்டோரியலுக்கு வழங்கியுள்ளது.

The Editorial | කතුවැකිය | தலையங்கம்

October saw the Editorial launch its first project for this year – ‘The Ghoul Game’. In keeping with the spirt of Halloween, ‘The Ghoul Game’ presented the Rotaract Community with 12 original bone chilling stories. The trilingual series consisted of tales which were set in popular locations across Sri Lanka – ranging from the Colombo Public Library, to Sinharaja Rainforest and Sigiriya.

If you missed the series, be sure to check out this page: https://rotaractarts.com/category/blog-series/the-ghoul-game/

මෙම වසරේදී කතුවැකිය ක්‍රියාත්මක කරන ලද පළමු ව්‍යාපෘතිය “ද ගෝල් ගේම්” ඔක්තෝම්බර් මසදී ක්‍රියාත්මක කරන ලදී. එහිදී කතුවැකිය විසින් හැලොවින් උත්සවයට සමගාමීව අතිශය භයානක ගත ලොමුදැහැගන්වන කතා 12ක් ඉදිරිපත් කරන ලදී. ත්‍රෛභාෂාවෙන්ම ඉදිරිපත් වූ කතා මාලාව කොලඹ මහජන පුස්තකාලයේ පටන් සිංහරාජ වනාන්තරය සහ ලවර්ස්ලීප් දිය ඇල්ල දක්වා ලංකාව පුරා ප්‍රසිද්ධ ස්ථාන රැසක් අලලා සකස් වී තිබුණි.

ඔබට ලිපි මාලාව මග හැරුනේ නම් මෙම පිටුව බලන්න: https://rotaractarts.com/category/blog-series/the-ghoul-game/

அக்டோபரில் எடிட்டோரியல் இந்த ஆண்டிற்கான அதன் முதல் திட்டத்தை அறிமுகப்படுத்தியது – ‘தி கோல் கேம்’. ஹாலோவீனின் ஆவிக்கு ஏற்ப, ‘தி கோல் கேம்’ ரோட்ராக்ட் சமூகத்திற்கு 12 அசல் எலும்பை உறைய வைக்கும் பேய் கதைகளை வழங்கியது. இது மும்மொழித் தொடரிலும் இலங்கை முழுவதும் பிரபலமான இடங்களில் அமைக்கப்பட்ட கதைகளைக் கொண்டிருந்தது – இது கொழும்பு பொது நூலகம் முதல் சிங்கராஜா மழைக்காடுகள் மற்றும் காதலர்கள் பாய்ச்சல் வரை தொடர்ந்தது.

Month in Review Team:

English Writers – Rtr. Kusali Rupasinghe, Rtr. Manthini Attygalle

Sinhala Writers – Rtr. Darshika Subasinghe, Rtr. Tharushika Sewwandi

Tamil Writers – Rtr. Fathima Rismina, Rtr. Jasi Pakeerathan

Share this content:

Leave a Reply

Your email address will not be published.