Touchdown ’24: The Rugby Clash of the Year
The Rotaract Club of the Faculty of Arts, University of Colombo, hosted the vibrant Touchdown ’24 tag rugby tournament on the 17th of November 2024, transforming the UOC grounds into a hub of energy and sportsmanship. The daylong event united rugby enthusiasts for a thrilling competition, and camaraderie.
Led by the Sports Avenue Directors, Rtr. Subhagya De Silva and Rtr. Biyoni Direkze, and supported by a dedicated Organizing Committee, the event ran seamlessly.
In collaboration with the Rugby Team of University of Colombo, the tournament featured nine spirited teams from universities and sports clubs. Intense matches across two pitches kept the crowd engaged, with Team Sharks ultimately crowning as Tag Rugby Kings.
The presence of Tharinda Ratwatte, captain of the Sri Lanka National Rugby Union Team, as the VIP chief guest, added prestige to the event. Winners received cash prizes in recognition of their outstanding performances.
Off-the field, food stalls and trucks, along with a DJ, created a lively atmosphere for the 100+ attendees. Generous support from sponsors 360 API and Barista ensured the event’s success.
Touchdown ’24 was more than just a tournament; it was a celebration of rugby, teamwork, and the spirit of service. It perfectly embodied the values of the Rotaract Club, showcasing the commitment to creating impactful, community-driven events that inspire collaboration, leadership, and excellence both on and off the field.
-Rtr. Vihangi Uswatte
කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ රොටරැක්ට් සමාජය විසින් 2024 නොවැම්බර් මස 17 වන දින Touchdown 24′ ටැග් රග්බි තරගාවලිය සංවිධානය කරන ලද්දේ කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ක්‍රීඩාශීලීත්වයෙන් සහ උද්වේගකාරීත්වයෙන් උණුසුම් කරමිනි.දිනය පුරා පැවැති මෙම තරගාවලිය, රග්බි ක්‍රීඩා ලෝලීන් එකතු කරමින් රසවත් අත්දැකීම් සහ සුහදත්වය බෙදාහදා ගැනීමට සමත් විය .
ක්‍රීඩා ඒකකයේ අධ්‍යක්ෂකවරුන් වන Rtr. සුභාග්‍යා ද සිල්වා සහ Rtr. බියෝනි ඩිරෙක්ස්ගේ ප්‍රධානත්වයෙන් සහ සංවිධායක මණ්ඩලයේ අසීමිත කැපවීමෙන් මෙම තරගාවලිය බාධාවකින් තොරව පැවැත්වීමට හැකි විය.
කොළඹ විශ්ව විද්‍යාලයේ රග්බි කණ්ඩායම හා එක්ව පැවැති මෙම තරගාවලිය සඳහා විශ්ව විද්‍යාල සහ ක්‍රීඩා සමාජයන්හි උද්යෝගිමත් කණ්ඩායම් 9ක් සහභාගි විය.ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් මධ්‍යයේ තණ තීරු දෙකක් පුරා පැවැති පැවැති, තරගකාරී සංග්‍රාමයන් අවසානයේ Tag Rugby Kings ලෙස Sharks කණ්ඩායම කිරුළු පළඳින ලදී .
ශ්‍රී ලංකා ජාතික රග්බි සංගම් කණ්ඩායම් නායක තරින්ද රත්වත්තේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම මෙම තරගාවලියට අභිමානයක් එක් කළේය.ජයග්‍රාහකයන්ට ඔවුන්ගේ විශිෂ්ට දස්කම් අගයමින් මුදල්ත්‍යාග පිරිනමන ලදී.
පිටියෙන් පිටත ,100 ඉක්මවූ පිරිසකගේ සහභාගිත්වය මධ්‍යයේ ආහාර අලෙවිකුටි සහ අලෙවි රථ සමගින් DJ රිද්මය ඔස්සේ උත්කර්ෂවත් තරගාවලි අත්දැකීමක් නිර්මාණය කරන ලදී. අනුග්‍රාහකයින් වන 360 අපි සහ Barista වෙතින් ලැබුණු නොමසුරු සහයෝගය තරගාවලියේ සාර්ථකත්වය සහතික කළේය.
Tuchdown’24 හුදෙක් තරගාවලියක් පමණක්ම නොවීය, එය රග්බික්‍රීඩාව සැමරීම, කණ්ඩායම් සාමූහිකත්වය ඇගයීම් හා සේවාවේ විශිෂ්ටත්වය පිළිබිඹු කරන්නක් වූ අතර එමගින් රොටරැක්ට් සමාජයේ වටිනාකම් මැනවින් ඉස්මතු කළ අතර එය පිටියේදීත් ඉන් පිටතදීත් සාමූහික සහභාගිත්ව ක්‍රියාකාරකම් ඔස්සේ සහයෝගීත්වය ගොඩනගා ගැනීම, නායකත්වය විශිෂ්ටත්වය සහ කැපවීම වැනි වැදගත් ගුණාංග වර්ධනය කර ගැනීම උදෙසා මහඟු තෝතැන්නක් ද විය.
கொழும்பு பல்கலைக்கழகத்தின்(UOC) கலைப் பீடத்தின் Rotary கழகம், 2024 நவம்பர் 17 ஆம் தேதி, துடிப்பான Touchdown’24 Tag Rugby போட்டியை நடத்தியது, இது UOC மைதானத்தை ஆற்றல் மற்றும் விளையாட்டுத் திறன்களின் மையமாக மாற்றியது. பகல்நேர நிகழ்வு Rugby ஆர்வலர்களை பரபரப்பான போட்டி மற்றும் தோழமைக்காக ஒன்றிணைத்தது.
விளையாட்டுக் குழு இயக்குநர்கள், சுபாக்யா டி சில்வா மற்றும் பியோனி டிரெக்சே ஆகியோரின் தலைமையில், அர்ப்பணிப்புள்ள ஏற்பாட்டுக் குழுவின் ஆதரவுடன், நிகழ்வு தடையின்றி நடைபெற்றது.
கொழும்பு பல்கலைக்கழக Rugby அணியுடன் இணைந்து, இந்தப் போட்டியில் பல்கலைக்கழகங்கள் மற்றும் விளையாட்டுக் கழகங்களைச் சேர்ந்த ஒன்பது உற்சாகமான அணிகள் பங்கேற்றன. இரண்டு ஆடுகளங்களில் தீவிரமான போட்டிகள் கூட்டத்தை ஈடுபடுத்தியது, Sharks குழு இறுதியில் Tag Rugby மன்னர்களாக முடிசூட்டப்பட்டது.
VIP பிரதம அதிதியாக இலங்கை தேசிய Rugby Union அணியின் தலைவர் தரிந்த ரத்வத்த கலந்துகொண்டமை நிகழ்வுக்கு கௌரவத்தை சேர்த்தது. வெற்றியாளர்களுக்கு அவர்களின் சிறந்த செயல்பாடுகளைப் பாராட்டி பரிசுகள் வழங்கப்பட்டன.
மைதானத்திற்கு வெளியே, உணவுக் கடைகள் மற்றும் trucks, ஒரு DJ உடன், 100+ பங்கேற்பாளர்களுக்கு ஒரு கலகலப்பான சூழ்நிலையை உருவாக்கியது. Sponsors 360 API மற்றும் Barista வின் தாராளமான ஆதரவு நிகழ்வின் வெற்றியை உறுதி செய்தது.
Touchdown ’24 ஒரு போட்டியை விட அதிகம்; இது Rugby, குழுப்பணி மற்றும் சேவை மனப்பான்மை ஆகியவற்றின் கொண்டாட்டமாக இருந்தது. இது ரோட்ராக்ட் கழகத்தின் மதிப்புகளை மிகச்சரியாக உள்ளடக்கி, களத்திற்கு வெளியேயும் ஒத்துழைப்பு, தலைமைத்துவம் மற்றும் சிறப்பை ஊக்குவிக்கும் தாக்கம், சமூகம் சார்ந்த நிகழ்வுகளை உருவாக்குவதில் அவர்களின் உறுதிப்பாட்டை வெளிப்படுத்துகிறது.
Sinhala translation: Rtr. Praveena Alwis
Tamil translation: Rtr. Sathiyakumaran Arunan
Share this content:
Leave a Reply