Tag: Editorial

தெகிவளை மிருகக்காட்சிச்சாலையில் ஓர் அமானுசியக் கதை

அது ஒரு அழகிய நாள் வாழ்வில் மறக்க முடியாத ஒரு தருணம் சிறிதாவும் றோசனும்  ஒன்றாக சென்ற வளியில் அவர்கள் மனமானது ஒரு சந்தோசமான இடத்தை தேடி...

Read more

பட்டம்  சூட்டும் வைபவத்தில்  ஒரு  அமானுஷ்ய   சக்தி

அன்று மார்கழி மாதம் எனது சட்ட கல்லூரிக்கான பட்டபடிப்புகள் அனைத்தும் நிறைவேறின . பட்டமளிப்புக்காண நாளும் மார்கழி இறுதி என்று நாள்  குறிக்கப்பட்டது. நானும் எனது குடும்பத்தினரும் சந்தோஷத்தின்  எல்லைக்கே  சென்று விட்டோம்.ஏனெனில் நான் இனிமேல் உயர்நீதிமன்றத்தில் ஒரு சட்டத்தரணியாக வழக்கு  உரைக்க போகின்றேன் என்று . நான் ஒரு கிராமத்தில் பிறந்து வளர்ந்த நடுத்தர வர்க்கத்துப் பெண் .

Read more

පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අභිරහස් දුෂ්ඨ ආත්මය

පේරාදෙණිය උද්භිද උද්‍යානය සාමාන්‍යයෙන් අපි කොයි කවුරුත් දන්නා පරිදි ඉතාමත් මනස්කාන්ත ස්වභව සෞන්දර්යක් ඇති ආදරණීය උද්‍යානයකි.

Read more

காதல் பயணம் அதுவே கடைசிப் பயணம்

பென்தொட்டை எனும் கடற்கரையோரத்திலே இடம்பெற்ற திகில் சம்பவம் இது. காலங்கள் கடந்த போதிலும் கட்டிப் போட முடியாத பல கதைகள் உலகில் இன்னும் இருந்து கொண்டு தான் இருக்கின்றன. அவ்வாறானதொரு திகிலூட்டும் நிகழ்வுகளில் இதுவும் ஒன்று.

Read more

ආත්මයන්ගේ මහා අඩවියේ හාස්‍ය සොයා ගිය ගමන 

අක්කර 50කට වඩා විශාල භූමියක් ඇති, සුදු ඇඳගත් කතුන්, කළු සුනඛයන්, තවත් නොයෙක් විදියේ කතා නිතරම ඇසෙනා බොරැල්ල සුසානභූමි අඩවියට සන්ද්‍යායාමයක පය තියන්න අපට තිබ්බේ ලොකු කුතුහලයකි. මමත්, සිද්ධි, ලූකා, හස්ති, විලන් සහා කේෂව මේ ගමන යන්න ⁣කාලයක් තිස්සේ බලන් හිටියේ ඔය කියන විදියේ දේවල් ඇත්තටම සිද්ද වෙනවාද යන්න හරි ඇහැකින් බලාගන්න තිබ්බ ආසාවටමයි.

Read more

Month In Review: August

Hello and welcome to the Month In Review of August! It's only been two months since the commencement of the new Rotaract year, and yet so much has already been done. Along with our featured event for August: “Salty Escape” and other projects initiated by the club avenues ranging from puppies and all the way to Pakistan, we have summarized it all in this edition of the Month In Review.

Read more

ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය

නූතන ලොව ආර්ථික යන්න ඉතා කාලීන වූත්, අනිවාර්ය වූත් , අත්‍යවශ්‍ය වූත් , සංවර්ධන ක්‍රියාවලිය තුළ වැදගත් මිනුම් දණ්ඩක් වූත් තේමාවක් බව අප දනිමු. අතීතයේ සිට ලංකා ආර්ථිකය විවරණයේදී පළමුව යැපුම් කෘෂිකර්ම ආර්ථිකය මත ලංකා ආර්ථික පදනම් විය.

Read more

කාලාත්‍රයේ මායාව

කල්පනාභරිත දිගු රැයේදිගු සිතුවිලි අතර සිරවීසෙව්වෙමි ජීවිතේනිරුත්තර පැනයට පැණසර අතීතය මායාවක් යැයි වැටහුනිඅනාගතය මායාවක් නොවේදෝ විමසමිකලත්‍රයේ මායාව බිද හෙලූ තැනිකිසිවක් නොමැති හිස් බව වින්දෙමි ජීවිතය__________මරණය නිර්වාණය Rtr. තිමිර දිනෙත්ම

Read more