Month: August 2023

දෑස් අද්දර

"අහේතුක ප්‍රේමයක කතා ලියවෙන්නේ ම ඇස් කොනක් අද්දරක කාට කාටත් හොරැහින්" සියුම් සර තත් පිරිමදින හඬමගේ දෙසවන් සනසවයිමන්ද්‍ර ස්වරයක් නොවේ නුඹෙ හඬළයේ සුසුමක් උපදවයිහිම පියලි සීතලක් ඇවිදින්සිත කොනක ගිනි අවුළුවයිදෑස් අද්දර තවත් දෑසක්මැකී නොමැකී හිනාවෙයි දුර ඈත සිටියාටකවියක්ය නුඹ මිහිරිනින්නාද වන්නේමඑහි පදයහදවතේ සිර මැදිරිනුඹ ලියන කවි පදකඅග්ගිස්සෙ හරි ඉතිරිනවතින්න අවසර දනවත්වා කියවිල්ලමේ හිතැති වදනකට නොපෙරළුණඒ මිහිරි පෙම් කවේරසභාව සැඟවිලාගියාවේ සයිබරේහිමි වෙන්න උරුමයක්තිබේ නම් දෛවයේඑය නුඹම කියාවිදෑස ළඟ හෙට දිනේ Rtr. කවීෂා හංසි

Read more

A Cup of Comfort for Self Love

When I had to write for The Love Gazette I was wondering what to write. The love we experience from family, friends or partners is the purest form of love. But apart from that, it came to me that self-love is also important. I am sure you have heard the saying “You were born a winner because among the millions of cells that contain life, ‘you’ had the chance to see the light of this world. From that moment onwards you have come a long way! A doctor once told me that “we have thousands and thousands of neurons electrifying within half a millisecond to work our commands. We, within ourselves carry the most valued objects; a heart and a…

Read more